Friday, May 12, 2017

ආයුර්වේද සුවඳකූරු

අපගේ නිෂ්පාදන අතර විශේෂ සියයට සීයක්ම ස්වභාවික අමුද්‍රව්‍ය වන සුදු සඳුන්අගිල්, දේවදාරසැවැන්දරාසුවඳ කොට්ටං, සහ තවත් වටිනා දේශීය ඹෟෂධ වර්ග රාශියක් සංයෝගකර නිපදවන සඳුතරණී නිෂ්පාදනයක් වන කස්තුරිධූම  ආයුර්වේද සුවඳකූරු දැල්වීමෙන් ඔබේ ගතසිත නිවාලයි. පවුලේ සැමට හිතකර බව ආයුර්වේද මතයයි. හුස්ම ගැනීමට අපහසු නොවන ඉතා සියුම් සෞම්‍ය ප්‍රසන්න සුවඳක් මෙම  ආයුර්වේද සුවඳකූරු වලින් විහිදෙයි. උදය,සවස දැල්වීමෙන් දෙවිදේවතාවන් පවා ප්‍රියකරන ස්වභාවික දිව්‍යමය සුවඳක් දසත පැතිරෙයි. ප්‍රාර්ථනා ඉටුකරන කස්තුරිධූම  ආයුර්වේද සුවඳකූරු වරක් පාවිච්චිකර බලන්න. ( පැය එකහමාරක් පුරාවට දිව්‍යමය සුවඳ පතුරුවමින් දැල්වෙයි. )


විමසීම්:
නිෂ්පාදනය හා බෙදාහැරීම;
බටගොඩගේ නිෂ්පාදන
නො‍:42,
මඩිත්ත,
කරතොට,
හක්මණ.
දු.ක:+940719365690
sandhutharani@gmail.com

No comments:

Post a Comment